Saturday, May 26, 2012

වෙනස


හිනා වෙනකොට මිනිස්සු හරි ලස්සනයිලු...
ගොඩක් අය එහෙම කියනව...
අඩනකොත මිනිස්සු හරි කැතයිලු...
ගොඩක් අය එහෙමත් කියනව....
විකාර....
මට අඩන මිනිස්සු හරි ලස්සනයි....... මොකද..
මිනිස්සු ගොඩක් වෙලාවට හිනා වෙන්නෙ ..
පිටින්..
හදවතින් හිනාවෙනකොට තියෙන ලස්සන...
බොරුවට පිටට පේන්න හිනාවෙනකොට නෑ...
මිනිස්සු අඩනකොත අඩන්නේ....
ඇස් දෙකින් වත් හිතින් වත් නෙමෙයි හදවතින්...
ලස්සන හඩවතක් තියෙන කෙනෙක්.....
අඩනකොත වගේම.....
හොද හදවතක් නැති කෙනෙක් අඩනකොට....
ලොකු වෙනසක් තියෙනවා....
(චතුවී)

3 comments:

  1. ඇත්ත මිනිස්සු අඬන්නෙ ඇත්තටම ඒත් හිනාවෙන්නෙ බොරුවට ඒක ව්‍යාජ රංගනයක්.

    ReplyDelete
  2. හදවතේ තියෙන දේ කඳුලු වලින් කියන්න පුලුවන් උනාට .. හිතේ තියෙන දේ හිනාවකින් කියන්න බෑ..

    ReplyDelete
  3. අපූරු අදහසක් මල්ලි....

    ReplyDelete