Tuesday, September 25, 2012

යථාර්තය



"මහා මේඝය
යටින්
පොද වැස්ස
වැටෙනව
චන්ඩ මාරුත
යටින්
මෘදු සුළන්
හමනවා
රළ පරළු
ගල් අතර
පිණි බිංදු
රැදෙනවා
සිය දහස්
කටු අතර
සුමුදු මල්
පිපෙනවා"                              
  (චතුවී)

5 comments:

  1. පට්ට බන්

    චන්ඩ මාරුත
    යටින්
    මෘදු සුළන්
    හමනවා
    රළ පරළු
    ගල් අතර
    පිණි බිංදු
    රැදෙනවා

    එ ටිකට හිත ඇදිලා යනවා.........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී සහෝදරය... :)

      Delete
  2. චතුවී කාලෙකට පස්සේ අපුරු සිතුවිල්ලක් ගොනු කරලා. හිත ඇදගන්න විදියට ලියැවිලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී දයානන්ද මහත්තයෝ...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete