Saturday, June 9, 2012

සිහින් අතරින් ජීවිතයට


හීන පස්සෙ දුවන මිනිස්සු......
හැමදාම කරන්නෙ 
ඒ හීන පස්සෙ දුවන එක...
නමුත්...... ජීවිතේ ගැට ගහ ගන්න...
ජීවිතේට යමක් එකතු කර ගන්න....
ජීවිතේ අර්තය විදින්න....
උත්සහ කරන මිනිස්සු හැමදාම ...
මහන්සි වෙන්නේ....
ජීවිතේට ඒ අර්තය,  
රසය එකතු කර ගන්න.....
පිටට නොපෙනුනාට..
අපට නොවැටහුනාට.. මේ දෙක අතරේ...
ලෝකයට තේරුම් කරන ඉතිරි වෙච්ච....
ලොකු තේරුමක් තියෙන්ව....
හීන පස්සෙ දුවල මහන්සි වෙන්වට වඩා..
ඒ වෙලාවෙ ජීවිතේට යමක්....
එකතු කර ගන්න පුලුවන්නම්..
එක හරි වටිනව....
(චතුවී)

No comments:

Post a Comment