Saturday, May 5, 2012

වචන ටිකකට කැටි උනු හැගුම් ධාරාව....

පුංචි නෙළුමක් දියෙන් මතු පිටට ඇවිල්ල ....
දිය මතුපිට තියෙන සුන්දරත්වය..
ඒ දියේ තියෙන මිහිර ..
විදින්න හැදුවට..
ආයේ කවම දාවත් ඒ තියෙන සුන්දරත්වය ..
මිහිර විදින්න බෑ කියල දන්නවනම්....
කවම දාවත් දියෙන මතු පිටට එන්නේ නැති වෙයි..
ඒත්... ජීවිතේදි ..
පොඩ්ඩක් ජීවිතෙන් එලියට ඇවිල්ල....
මේ ජීවිතේ තිබුන සුන්දර තැන් ,..
වගේම අසුන්දර තැන් බලල..
ඒව හදාගන්න පුලුවන්නම්...
අපි හැමොම ජීවිතෙන් එලියට එන්න උත්සහ කරයි...
(චතුවී)

No comments:

Post a Comment