Thursday, May 10, 2012

වචන

හීන් හිනාවට හිත                      වාවනකොට
කදුලු කතාවට නෙත             රැවටෙනකොට
සිහින් වදන් වල ගැබුර           දැනෙනකොට
ඔය තොල් පෙති මත දෙතොල රැදෙනකොට

ඔය හද මඩලග මිහිර               රැදෙනකොට
ජීවිත ගමනක මග                    වරදිනකොට
තනිවුනු දෙතැනක සිත         රැවටෙනකොට
පෑන් තුඩින් මේ වචන             ඇදෙනකොට

තේරුම් ගන්න පටන් ගන්නකොට... අවසානයට ලගා උනු..
තේරුමට තේරුමක් දෙන්න මැවුනු වදන් පෙල

(චතුවී)

No comments:

Post a Comment