Sunday, July 6, 2014

ආදරේද මේ ...

සාරා සන්කෙයිය කල්ප
ලක්ශයක්
පෙරුම් පුරල
ලබා ගත්ත ආදරේ.
අවුරුදු හතර පහකින්
යසෝදරාවව
දාල යනකොට
දරා ගන්න පුලුවන් නම්
.
අවුරුද්දක් දෙකක්
ආදරේ කරපු අපිට
ඒ ආදරේ
අපිට උරුම ආදරේ
නොවෙයි නම් 
මේ ආදෙර දාල යන්න
වෙන්වනම්
.
ඒ දුක
දරාගන්න බැරි
අපි
යසෝදරාව තරම්
ආදරේ කරන්න
දන්නෙ නැති නිසාද කියන්න
මම දන්නෙ නෑ
(චතුවී)

4 comments:

  1. සන්කෙයිය ලියන්නේ ඔාහොම නෙමෙයි නේ..

    ReplyDelete
    Replies
    1. ඔව්, සමහර වචන ටයිප් කරන්න මම දන්නෑ ,,
      …:)

      Delete
  2. ඇත්ත... හෙන සංකිර්ණ අදහසක්

    ReplyDelete
    Replies
    1. අපිට ජීවිතේ නොහිතන දේවල් ගොඩක් ඇරෙනව ,,
      …ඒත් ඒව ජීවිතේ ඇතුලෙම තියෙනව කියන්න අපි නොදන්නවමත් නෙමෙයි,,

      Delete