Monday, December 17, 2012

ජීවිතේ දි

ජීවිතේට ගොඩක්
ලස්සනට
දැනෙන දේවල්
හරි පුංචි,,
එහෙම නැත්නම්
හරි තාවකාලිකයි...
ඒ උනාට ඒ
පුංචි..
තාවකාලික දේ
ජීවිතේ
ලොකු ඉඩක් ගන්නව
(චතුවී)