Tuesday, October 23, 2012

අහිමි ඔබ



මිරිගුවකි ඔබ.......
සැබෑ වන්නට 
වරම් නොමැතී........
පිපුනු නෙලුමකි ඔබ...
දිය සිබින්නට 
වරම් නොමැතී.....
මහ සයුර ඔබ ....
... නිසල වන්නට 
වරම් නොමැතී......
හීනයකි ඔබ....
මගේ වන්නට 
වරම් නොමැතී.......
(චතුවී)

2 comments:

  1. හ්ම්ම්..මටම ගැලපෙනවද මන්ද අප්පා..හරිම ලස්සනයි ..

    ReplyDelete
  2. හික්.. මටත් හරියනව.. ඒකනේ ලියල දැම්මේ...

    ReplyDelete