Wednesday, April 24, 2013

මේකද ආදරේ



ආත්ම ගානක් ...
පෙරුම් පිරුවෙ.
මේ ආත්මෙදි.
දවස් දෙක තුනකට
පේන්න ඇවිත්..
වචන දෙක තුනක්
කතා කරල.
තවත් ආත්ම ගානක්.
මේ මතකය.
හිතේ ගුලි කරගෙන..
දුක් විදින්න ඉඩ තියන්නද..
ඒකද මේ
ආදරේ
(චතුවී)

No comments:

Post a Comment