Wednesday, April 25, 2012

අවසරයි..

ජීවිතේදි අපිට හිතෙන දෙවල්. එහෙම නැතිනම්.,. අපිට දැනෙන දේවල්.....
ලෝකයා ඉදිරියේදි .. ලෝකයාට දැනෙන විදිහට ,..
විදින්න දෙන්න පුලුවන්නම්.. ඒ අත්දැකීම බෙදාහදා ගන්න තරම් සරල නිහතමානී මනසක් අපිට තියෙන්වනම්    සමාජෙ ජීවත් වෙන්න ගොඩක් පහසුයි කියන එක මම අත් දැකීමෙන් දන්න දෙයක්..
මගේ ජීවිතේදි මට දැනුන, මට පෙනුන ගොඩක් දෙවල්, වචන ටිකකට කැටි කරන්න තරම් මගේ හිත මාව පෙලබෙව්වේ .. ඇයිද කියන්න මම හරියටම දන්නේ නෑ.. ඒත් ඒ පෙලබවීම තුලින් මට මම ගැනම ඇගයීමක් කර ගන්න පුලුවන් උනා කියන එක නම් මම හොදා කාරවන දන්නව.. ඉතින්.. මගේ ඒ හිතට නැගුන , මට දැනුන ගොඩක් දෙවල් මේ විදිහට වචන ටිකකට කැටි කරන්න
අවසරයි..

2 comments:

  1. ලොකයා කිවුවෙ සුබාෂ් ද...

    ReplyDelete
  2. හිහි.. ඒ ලෝකෝත්තර ලෝකයා නෙමෙයි.. ලෝ වැසියන්ට... හිහි

    ReplyDelete