Tuesday, October 23, 2012

අහිමි ඔබ



මිරිගුවකි ඔබ.......
සැබෑ වන්නට 
වරම් නොමැතී........
පිපුනු නෙලුමකි ඔබ...
දිය සිබින්නට 
වරම් නොමැතී.....
මහ සයුර ඔබ ....
... නිසල වන්නට 
වරම් නොමැතී......
හීනයකි ඔබ....
මගේ වන්නට 
වරම් නොමැතී.......
(චතුවී)