Tuesday, September 25, 2012

යථාර්තය



"මහා මේඝය
යටින්
පොද වැස්ස
වැටෙනව
චන්ඩ මාරුත
යටින්
මෘදු සුළන්
හමනවා
රළ පරළු
ගල් අතර
පිණි බිංදු
රැදෙනවා
සිය දහස්
කටු අතර
සුමුදු මල්
පිපෙනවා"                              
  (චතුවී)